A/L ICT අත්වැල යනු කුමක්ද ?


ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) හදාරන සිසුන් විසින් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය , ව්‍යවහාරික විද්‍යා පීඨය විසින් සෑම වසරකම පවත්වන උසස් පෙල සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව දියත් කරන ලද්දකි. උසස් පෙල හදාරණ සිසු සිසුවියන්ගේ දැණුම පිපාසය සංසිදුවා ලීමේ අරමුණින් අප මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ. උසස් පෙල GIT (General Information Technology) හා ICT (Information and Communication Technology) විෂ‍ය ක්ෂේත්‍ර දෙකම ආවරණය වන පරිදි මෙහි පාඩම් මාලා සම්පාදනය වෙනු ඇත.

ඔබට මෙම පාඩම් මාල පිලිබඳව පැන නගින ගැටළු සඳහා ඕනෑම වේලාවක අප සූදානම්. ඉතින් ඔබට ගැටළුවක් පැන නැගුණු වහා ඒවා අපගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න. නැතහොත් මෙම බ්ලොග් අඩවියේම කෙමෙන්ටුවක් ලෙස ඔබගේ ගැටළුව සඳහන් කරන්න. ඔබගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අත්වැලක් සැපයීම ඔබගේ දියුණුව අප මෙම සද්කාර්යයෙන් ලබන එකම ලාභ ප්‍රයෝජනයයි.

අපගේ ඊමේල් ලිපිනය :

0 Response to "A/L ICT අත්වැල යනු කුමක්ද ?"

Post a Comment

Powered by Blogger